loader image

අස්වැද්දුමට පෙරවදනක්

කාන්තා සවිය තුළින් ස්වයං රැකියාවට නව පෙරළියක්……. මොරටුව විශ්ව විද්‍යයාලීය ලියෝ සමාජයේ මැදිහත් වීමෙන් පසුගිය ජූලි මස 23 වන දින ගල්පොල, කුලියාපිටිය ප්‍රදේශයේදී පවත්වන්නට යෙදුණු “අස්වැද්දුමට පෙරවදනක්”, ග්‍රාමීය කාන්තාවන් හට ස්වය‍ං රැකියා පිළිබද දැනුවත් කිරීමේ වැඩමුළුව සාර්ථකත්වයට එහා ගිය සමාජ මෙහෙවරක් ඉටුකළ බව, පැමිණ සිටි සියලු දෙනාගෙන් අප ලද උණුසුම් Read more…

Scroll Up