loader image

ලියෝ එක්ක අවුරුදු

මෙවර බක් මාසය උදා වීමත් සමග වසන්ත සමයට පරිසරය ලහි ලහියේ සූදානම් වුණේ වෙනදාටත් වඩා උද්යෝගයකින්. එරබදු තුරු මලින් හැඩ වී, කොවුලාගේ නාදය ගම්මැද්ද පුරා රැුව් පිලිරැුව් දුන්නේ උදා වෙන සිංහල හා දෙමල අලූත් අවුරුද්දට ඔවුන්ගේ සූදානම අපට පසක් කර Read more…

Fight it Beat it

මේ දිනවල සීග‍්‍රයෙන් පැතිරී යන කොරෝනා උවදුර පිලිබඳව සමාජය දැනුවත් කිරීමෙ වැඩසටහනක් මොරටුව විශ්ව විද්‍යාලීය ලියෝ සමාජය විසින් පසුගිය දිනයන්හිදී දියත් කෙරුණි. සමාජ මාධ්‍යයන් ඔස්සේ ජනතාව දැනුවත් කිරීම මෙහි මූලික අරමුණ විය. මෙම ව්‍යාපෘතිය යටතේ මුලින්ම කොවිඞ් වසන්ගත රෝගී තත්වය Read more…

Scroll Up