loader image

Fight it Beat it

මේ දිනවල සීග‍්‍රයෙන් පැතිරී යන කොරෝනා උවදුර පිලිබඳව සමාජය දැනුවත් කිරීමෙ වැඩසටහනක් මොරටුව විශ්ව විද්‍යාලීය ලියෝ සමාජය විසින් පසුගිය දිනයන්හිදී දියත් කෙරුණි. සමාජ මාධ්‍යයන් ඔස්සේ ජනතාව දැනුවත් කිරීම මෙහි මූලික අරමුණ විය. මෙම ව්‍යාපෘතිය යටතේ මුලින්ම කොවිඞ් වසන්ගත රෝගී තත්වය පිලිබඳව හා එයින් ආරක්ශාවීම සඳහා ගතයුතු ක‍්‍රියාමාර්ග පිලිබඳව දැනුවත් කරනු Read more…

Scroll Up