loader image

අරුණලු සොයා

අඳුරු වළාවක් ලෙසින් ලෝකය අඳුරෙන් වසාලන මත් රකුසාගෙන් අනාගතය අඳුරු නොවනු වස්  සුරක්ෂිත හෙටක් නිර්මාණය කරන්නට මොරටුව විශ්ව විද්‍යාලයීය ලියෝ සමාජය විසින් සංවිධානය කරනු ලැබූ  “අරුණලු සොයා” මත් ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන මාර්තු 28 වනදින ප.ව. 3.00 සිට තලහගම බෝධිරුක්ඛාරාම විහාරස්‌ථානයේදී සාර්ථකව පවත්වන ලදි. රට තුළ පිළිලයක් ලෙසින් පවතින මත්ද්‍රව්‍ය උවදුර Read more…

Jobology

A job interview is one of the best opportunities for everyone to market their own skills and talents. Therefore, we as youngsters should have the right confidence for facing such an event. Because confidence is one of the most important things we can bring to a job interview.  Therefore we, Read more…

ප්‍රඥා ප්‍රදීප

බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා වෙර දරන යති පරපුරේ අනාගත පුරුක වන සාමණේර ස්වාමීන් වහන්සේලගේ නැණස වඩනු වස් මොරටුව විශ්ව විද්‍යාලයීය ලියෝ සමාජය විසින් අඛණ්ඩව දියත් කරනු ලබන ප්‍රඥා ප්‍රදීප සම්මන්ත්‍රණ මාලාවේ -05 වන අදියර මෙවරත් තිස්සමහාරාම විද්‍යාප්‍රදීප පිරිවෙණේදී සාර්ථක අන්දමින් දියත් කරන ලදි. පසුගිය මාර්තු 20,21 දෙදින පුරාවට දිගහැරුනු මෙම Read more…

Be Alert

When we consider train accidents, today it has taken a high place in the accident list. Although there are several numbers of causes to happen such railway accidents, exactly human error is one of the significant causes to happen these accidents. The driver of a vehicle makes a mistake that Read more…

Scroll Up