Service Project
අරුණැල්ලට තෝතැන්නක්
පරිසර හිතකාමී හෙට දවසක් උදෙසා මොරටුව විශ්ව විද්‍යාලයීය ලියෝ සමාජයේ නවමු සංකල්පයක් යටතේ කෙටි කාලීන බෝග වගාවට නව මානයක් එක් කරමින් ගෙන හැර දැක්වූ ‘Seeds Cards’ හෙවත් පැළ කළ හැකි කාඩ්පත් හඳුන්වාදීම හා ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන, ‘අරුණැල්ලට තෝතැන්නක්’, සැප්තැම්බර් 13 වන දින නාත්තන්ඩිය කොටාරමුල්ල අවට ප්‍රදේශයේ දී සාර්ථක අන්දමින් නිම Read more…