Public relationship,communication and marketing
ගී රසෝඝ
රසාස්වාදය මනුෂ්‍ය හදවත් තුළින් ගිලිහී යමින් පවතින කාලවකවානුවක සංගීතයේ සැබෑ රිද්මය සොයා යන ගමනේ තවත් එක් වෑයමක සාර්ථක නිමාවක් දැකීමට මොරටුව විශ්වවිද්‍යාලයීය ලියෝවරුන් වශයෙන් අපට හැකි විය. එනම් සුසර දියවර වැඩසටහනේ තවත් සොඳුරු ආගමනයක් ලෙසින් දිගහැරුණු “ගී රසෝඝ” සංගීතමය සන්ධ්‍යාවයි. සංගීතය තම ජීවිතය කරගත් ශ්‍රී ලාංකේය සංගීතයේ සැබෑ රිද්මය තුළින් Read more…