loader image

සිත්මල් සෙවණ

මිනිසා හට පිහිටට තවත් මිනිසෙක්ම විනා වෙන කිසිවෙකු නැත. මනුෂ්‍යත්වයේ සැබෑ අරුත වනුයේ තවත් මිනිසෙකුගේ මුවගට සිනාවක් එක් කරමින් ඔවුන්ගෙන් පෙරළා කිසිවක් බලාපොරොත්තු නොවීමයි.  මනුසත්කම පෙරදැරි කරගත් පරෝපකාරයේ දෑත් දිගුකිරීමට අත්‍යවශ්‍යම මොහොතක හිසට සෙවණක් අපේක්ෂාවෙන් සිටින 313 D, උග්ගස්හේන ග්‍රාම Read more…

නිර්වාණ ද්වාර

ආමිස පූජාවෙහි වටිනාකම සමාජයට ගෙනහැර දක්‌වමින් ගමයි පන්සලයි වැවයි දාගැබයි යන සංකල්පයෙහි හුරු බව වඩාත් හොඳින් සනාථ කරන්නට පසුගිය දා මොරටුව විශ්ව විද්‍යාලයීය ලියෝවරුන් උත්සුක වූයේ උදාර චේතනාවක් පෙරදැරි කරගෙනය. නිර්වාණ ද්වාර ලෙසින් දියත් කළ මෙම මාහැඟි කර්තව්‍යයෙහිලා මූලික කාර්යය Read more…

දිවියට දිරියක්

ජීවිතය දිනන්නට තම උත්සාහය සහ කැපවීම ඉණිමගක් කර ගනිමින් සාර්ථකත්වය කරා දිවි ගමන දියත් කරන දිරිය ලියන් පිළිබඳ ව අපි කොතෙකුත් අසා ඇත්තෙමු. එසේම එවැනි කාන්තාවන් රටකට මහඟු සම්පතක් ද වන්නේය. ඉතින් එවැනි වටිනා දිරිය ලියන් සමූහයක් හමු වීමට මොරටුව Read more…

නිම්න තීර්ථ

ජීවිතයේ කඩාවැටීම් අත්දැකීම් කරගෙන, ඒ අත්දැකීම් පන්නරයක් බවට පෙරළමින් ජයටැඹ කරා පියමං කරනු වස් මොරටුව විශ්ව විද්‍යාලයීය ලියෝ සමාජය මඟින් දියත් කරනු ලැබූ සෙනෙහසේ යාත්‍රාව, “නිම්න තීර්ථ ” අති සාර්ථක අයුරින් නිමාවට පත් වූයේ 2000 කට අධික ප්‍රේක්ෂකයන්ගේ සුවහසක් පැසසුම් Read more…

Leo Lion වෙන්දේසිය

තාක්ෂණයේ දියුණුව සෑම ක්ෂේත්‍රයක් කෙරෙහිම ඵලදායිව යොදාගත හැකි බව අපූර්වට පසක් කරමින් පසුගියදා මොරටුව විශ්ව විද්‍යාලයීය ලියෝ සමාජය සහ දෙහිවල උතුර සිංහ සමාජය එක්ව දියත් කළ “Leo Lion වෙන්දේසිය” සැමට නවමු අත්දැකීමක් එක්කළහ. වෙන්දේසියක් කියූ පමණින් අපගේ සිතට එන්නේ බොහෝ Read more…

Scroll Up