loader image

ප්‍රඥා ප්‍රදීප 3 වන අදියර

මාස කිහිපයක සිට අඛණ්ඩව කරගෙන ආ මෙම සම්මන්ත්‍රණ මාලාව රටේ පවතිනකොරෝනා වාතාවරණය හමුවේ නතර කිරීමට ඉඩක් නොදී ඒ සඳහා තාක්ෂණයේ දියුණුව වඩාත් ඵලදායි ලෙස යොදා ගනිමින් ස්වාමීන් වහන්සේලාට අවශ්‍ය ඉගෙනුම් නිබන්ධන සාකච්ඡා කර විඩියෝ පට ලෙසින් ලබාදීමට කටයුතු සූදානම් කෙරුනේ Read more…

Stimulus

Newsletter is a platform to showcase the club’s image to the world through creativity.  Thus, retaining the experience of glorious 16 years in publishing newsletters , Leo Club of University of Moratuwa commenced the project “Stimulus” to share our knowledge Read more…

විදු විභව

සිහින යථාර්ථයක් කරගැනීමට වෙර දරන පොඩිත්තො රෑනකගේ මුවට සිනහවක් එක්කරන්නට, තවත් සොඳුරු දිනයක පූදින්නට බලාපොරොත්තුවෙන් හිරු යදින මල් කැකුළු ගොන්නකට ආලෝකයක් වන්නට මොරටුව විශ්ව විද්‍යාලයීය ‍ලියෝවරුන් තැබූ සොඳුරු පියවර අවසන් වන්නේ වව්නියාව නාමල්ගම විද්‍යාලයේදී විදු විභවයක් ලෙසිනි.  ජීවිතය ජයගැනීමට අත්වැලක් Read more…

ප්‍රඥා ප්‍රදීප

ගමයි පන්සලයි වැවයි දාගැබයි  යනු අතීත ශ්‍රී ලංකාවේ ඉතාමත් ශක්තිමත් බන්ධනයක් වන අතර එය 20 වෙනි සියවසේ අග භාගයේ අප සියලු දෙනාම යාන්තමින් හෝ අත්විඳ ඇති සොඳුරු සංකල්පයකි. බෞද්ධ දර්ශනය, ලාංකික සංස්කෘතිය අනාගතයට ආරක්ෂිත ව රැගෙන යන පවුර වනුයේ අපගේ Read more…

අරුණැල්ලට තෝතැන්නක්

පරිසර හිතකාමී හෙට දවසක් උදෙසා මොරටුව විශ්ව විද්‍යාලයීය ලියෝ සමාජයේ නවමු සංකල්පයක් යටතේ කෙටි කාලීන බෝග වගාවට නව මානයක් එක් කරමින් ගෙන හැර දැක්වූ ‘Seeds Cards’ හෙවත් පැළ කළ හැකි කාඩ්පත් හඳුන්වාදීම හා ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන, ‘අරුණැල්ලට තෝතැන්නක්’,  සැප්තැම්බර් 13 Read more…

හරිත දම්සිසි

“හරිතවත් නගරයක් හරිතවත් ලොවක් ” යන උදාර සංකල්පය පෙරදැරි කරගනිමින් මොරටුව විශ්ව විද්‍යාලයීය ලියෝවරුන් විසින් සංවිධානය කළ තවත් එක් මාහැඟි කර්තව්‍යයක් වශයෙන් ” හරිත දම්සිසි” රුක් රෝපණ වැඩසටහන ඉඳුරා හැඳින්විය හැකිය. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වන වගා ව්‍යාපෘතියක් යටතේ 2020 අගෝස්තු Read more…

Scroll Up