Peace, Religious and Cultural Activity
ලියෝ එක්ක අවුරුදු
මෙවර බක් මාසය උදා වීමත් සමග වසන්ත සමයට පරිසරය ලහි ලහියේ සූදානම් වුණේ වෙනදාටත් වඩා උද්යෝගයකින්. එරබදු තුරු මලින් හැඩ වී, කොවුලාගේ නාදය ගම්මැද්ද පුරා රැුව් පිලිරැුව් දුන්නේ උදා වෙන සිංහල හා දෙමල අලූත් අවුරුද්දට ඔවුන්ගේ සූදානම අපට පසක් කර දෙමින්.අවුරුදු දින ළං වත්ම පරිසරය නදුන් උයනක සිරි ගත්තෙ මීන Read more…