loader image

නිම්න තීර්ථ

ජීවිතයේ කඩාවැටීම් අත්දැකීම් කරගෙන, ඒ අත්දැකීම් පන්නරයක් බවට පෙරළමින් ජයටැඹ කරා පියමං කරනු වස් මොරටුව විශ්ව විද්‍යාලයීය ලියෝ සමාජය මඟින් දියත් කරනු ලැබූ සෙනෙහසේ යාත්‍රාව, “නිම්න තීර්ථ ” අති සාර්ථක අයුරින් නිමාවට පත් වූයේ 2000 කට අධික ප්‍රේක්ෂකයන්ගේ සුවහසක් පැසසුම් ලබමිනි. උසස් පෙළ විභාගයට මුහුණ දුන්, නැවත පෙනී සිටීමට අපේක්ෂා Read more…

ප්‍රඥා ප්‍රදීප 3 වන අදියර

මාස කිහිපයක සිට අඛණ්ඩව කරගෙන ආ මෙම සම්මන්ත්‍රණ මාලාව රටේ පවතිනකොරෝනා වාතාවරණය හමුවේ නතර කිරීමට ඉඩක් නොදී ඒ සඳහා තාක්ෂණයේ දියුණුව වඩාත් ඵලදායි ලෙස යොදා ගනිමින් ස්වාමීන් වහන්සේලාට අවශ්‍ය ඉගෙනුම් නිබන්ධන සාකච්ඡා කර විඩියෝ පට ලෙසින් ලබාදීමට කටයුතු සූදානම් කෙරුනේ මොරටුව විශ්ව විද්‍යාලයීය ලියෝවරුන්ගේ මහත් පරිශ්‍රමයකින් අනතුරුවය.

විදු විභව

සිහින යථාර්ථයක් කරගැනීමට වෙර දරන පොඩිත්තො රෑනකගේ මුවට සිනහවක් එක්කරන්නට, තවත් සොඳුරු දිනයක පූදින්නට බලාපොරොත්තුවෙන් හිරු යදින මල් කැකුළු ගොන්නකට ආලෝකයක් වන්නට මොරටුව විශ්ව විද්‍යාලයීය ‍ලියෝවරුන් තැබූ සොඳුරු පියවර අවසන් වන්නේ වව්නියාව නාමල්ගම විද්‍යාලයේදී විදු විභවයක් ලෙසිනි.  ජීවිතය ජයගැනීමට අත්වැලක් වනු වස් වව්නියාව නාමල්ගම  විද්‍යාලයේ සාමාන්‍ය ‍ පෙළ විභාගයට පෙනී Read more…

Shilpatharana

Shilpatharana is a project launched by Leo club of University of Moratuwa to enhance the education of the students who are facing GCE O/L Examination within this year. After successfully completing ten phases of shilpatharana seminar series the eleventh phase of shilpatharana was held on 11th of January at Sri Read more…

Scroll Up