Club Project
සිත්මල් සෙවණ
මිනිසා හට පිහිටට තවත් මිනිසෙක්ම විනා වෙන කිසිවෙකු නැත. මනුෂ්‍යත්වයේ සැබෑ අරුත වනුයේ තවත් මිනිසෙකුගේ මුවගට සිනාවක් එක් කරමින් ඔවුන්ගෙන් පෙරළා කිසිවක් බලාපොරොත්තු නොවීමයි. මනුසත්කම පෙරදැරි කරගත් පරෝපකාරයේ දෑත් දිගුකිරීමට අත්‍යවශ්‍යම මොහොතක හිසට සෙවණක් අපේක්ෂාවෙන් සිටින 313 D, උග්ගස්හේන ග්‍රාම නිලධාරි වසමට අයත් කම්බිඅඩිය, විල්පිට, අකුරැස්ස ලිපිනයෙහි පදිංචි මවක් සඳහා Read more…